FAST NEWS

24×7 Around the Globe

ශ්‍රී ලංකාව සමග එක්දින පහෙන් තුනකට නවසීලන්ත සංචිතය නම් කරයි.

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩාම හා පැවැත්වෙන තරග පහකින් සමන්විත එක්දින තරගාවලියේ පළමු තරග තුන  සඳහා නවසීලන්ත සංචිතය එරට ක්‍රිකට් පාලක මණ්ඩලය විසින්  නිවේදනය කර ඇත.

බ්රෙන්ඩන් මැකලම් (නායක)
ඩග් බ්රැස්වෙල්
මාටින් ගප්ටිල්
මැට් හෙන්රි (පළමු තරඟ දෙකට පමණයි) *
මිචෙල්  මැක්ලන්ග්
ආදම් මයින්ලි
හෙන්රි නිකොලස්
ලූක් රොන්චි
මිචෙල් ස්ටෙරෙනර්
ඊෂ් සොඩි
රොස් ටේලර්
කේන් විලියම්සන්
ජෝර්ජ් වොකර්
ටිම් සවුති  (තෙවන තරගයට) *

බ්රෙන්ඩන් මැකලම් (නායක)
ඩග් බ්රැස්වෙල්
මාටින් ගප්ටිල්
මැට් හෙන්රි (පළමු තරඟ දෙකට පමණයි) *
මිචෙල්  මැක්ලන්ග්
ආදම් මයින්ලි
හෙන්රි නිකොලස්
ලූක් රොන්චි
මිචෙල් ස්ටෙරෙනර්
ඊෂ් සොඩි
රොස් ටේලර්
කේන් විලියම්සන්
ජෝර්ජ් වොකර්
ටිම් සවුති  (තෙවන තරගයට) *