FAST NEWS

24×7 Around the Globe

පාර්ලිමේන්තුව අසලින්ම සුපිරි ගණිකා නිවසක් වටලයි.

ආයුර්වේද සම්බාහන මධ්‍යස්ථානයක් බව කියමින් බත්තරමුල්ලේ සුපිරි නිවසක පවත්වාගෙන ගිය ගණිකා නිවසක් තලංගම පොලීසිය විසින් වටලා එහි කළමනාකරියත් කාන්තාවන් තිදෙනෙකුත් අත් අඩංගුවට ගෙන තිබේ.

මෙය පවත්වාගෙනගොස් ඇත්තේ බත්තරමුල්ල නගරයට මීටර් 100 පමණ ආසන්නයේ ඇති නිවෙසක වන අතර පොලිසියේ උපාය තයකු ව්‍යාපාරිකයකු ලෙස සැරසී සුඛෝපභෝගි මෝටර් රථයකින් එහි ගොස් සුරූපී කාන්තාවක් කාමරයකට රැගෙන යාමෙන් පසු වැටලීම කකර ඇත.