FAST NEWS

24×7 Around the Globe

නිරුවතින් නත්තල සමරන තහනමට ලක් වූ වීඩියෝව මෙන්න .

නත්තල් උත්සවය නිමිත්තෙන් “A Naked Noel” නමින් සංගීත වීඩියෝවක් නිකුත් කර තිබෙනවා.

බ්‍රිතාන්‍යයේ Andy Twyman ප්‍රමුඛ සංගීත කණ්ඩායමක් විසින් නිර්මාණය කර ඇති මෙම වීඩියෝවේ නිරුවතින් නත්තල සමරන අයුරු දක්නට ලැබෙනවා.

මෙම වීඩියෝව මේවන විට තහනම් කර ඇති බවයි පැවසෙන්නේ.

[youtube url=”https://www.youtube.com/watch?v=O7UjhRog0pg” width=”560″ height=”315″]