FAST NEWS

24×7 Around the Globe

19 වෙනිදා අයවැය ඡන්දය දිනා එජාපය එය සැමරීමට යයි

අයවැය තෙවනවර කියවීමෙන් පසු පවත්වන ඡන්ද විමසීමේ ජයග්‍රහණයෙන් අනතුරුව අනතුරුව රට පුරා උත්සව අසිරියක් නිර්මාණය කිරීමට එජාපය මේ වන විට තීරණ කර ඇත.මිට අදාලව රට පුරා රතින්චා දැල්වීමටත් හා ගම මට්ටමේ කිරිබත් බෙදා උත්සව සංවිධාන කිරීමටත් එජාපය සුදානමක් පවතින බව වාර්තා වේ.