සුප්‍රසිද්ධ ගායිකා ජෙනිෆර් ලෝපේස් ඇදුම් සම්බන්ධයෙන් බොහෝ අවස්ථාවන් වල කාතා බහට ලක්වෙන සුන්දරියක්. මෙවර ඇය ඇමරිකානු සංගීත සම්මාන රාත්‍රියට අඩනිරුවත් විලාසිතාවකින් සැරසී පැමිණිම නිසා මාධ්‍ය අවධානය සම්පූර්ණයෙන්ම පාහේ යොමු වුනේ ඇය වෙතටයි. සරාගී ජෙනිෆර් ලෝපේස් මේ වන විට 46 වැනි වියේ පසුවෙනවා.











