FAST NEWS

24×7 Around the Globe

අත්‍යවශ්‍ය භාණ්ඩ හයක් අඩු කිරීම ගැසට් කරයි.මෙන්න නව මිල .

පසුගිය 10 වැනිදා සිට ක‍්‍රියාත්මක වන පරිදි රජය විසින් අත්‍යවශ්‍ය භාණ්ඩ හයක් සදහා උපරිම මිල ගැසට් නිවේදනයක් මගින් ප‍්‍රකාශ කර ඇත.

එම මිල සීමා අනුව කුකුළු මස් කි.ග‍්‍රෑ. 1ක් රු. 480, නොඅසුරන ලද හාල් මැස්සන් කිලෝවක් රු 410ක්, පරිප්පු කිලෝවක් රු. 169ක්, කට්ට කරවල කිලොවක් රු. 1,100ක්, සාලයා කරවල කිලෝවක් රු. 425ක්ද, කඩල කිලෝවක් රු. 169ක්ද වෙයි.