FAST NEWS

24×7 Around the Globe

ඔබාමාගේ බිරිදගේ රැප් ගායනය.(වීඩියෝ)

ඇමරිකානු ජනාධිපති බැරැක් ඔබාමාගේ බිරිද වන මිෂෙල් ඔබාමාගේ අපූරු විඩියෝවක් මේ දිනවල අන්තර් ජාල වෙබ් අඩවි තුල පලවී ඇත.
ඇමරිකාවේ සිසුන් හා සිසුවින් තම උපාධිය සම්පූර්ණ නොකර විද්‍යාලවලින් ඉවත්වීමේ ප‍්‍රවණතාවය වැඩිවීම හේතුවෙන් ඒ පිලිබදව සිසුන් දැනුවත් කිරීම සදහා Michelle Obama හා ප‍්‍රවීණ රැප් ගායක Jay Pharoah එක්වී මෙම විඩියෝව නිර්මාණය කර ඇති බව මාධ්‍ය වාර්තා සදහන් කරයි.
තවද මෙම විඩියෝව පටිගත කර ඇත්තේ ඇමරිකාවේ ජනාධිපති නිල නිවස වන ධවල මන්දිරයේ ( White House)බවද සදහන් වේ.

[youtube url=”https://www.youtube.com/watch?v=_1yAOK0nSb0″ width=”560″ height=”315″]