ශ්‍රී ලංකා කණ්ඩායම හා නවසීලන්ත කණ්ඩායම අතර ඩුනේඩින්හිදී පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවැනි දිනය වූ අද (11දා) දිනයේ සිය පළමු ඉනිමට නවසීලන්ත කණ්ඩායම සියලු දෙනා දැවී ලකුණු 438 ක් ලබා ගැනීමට සමත් වීය.
සිය පළමු ඉනමට පන්දුවට පහර දෙන ශ්‍රී ලංකා කණ්ඩායම දෙවන දිනය අවසානයේ කඩුලු 04ක් දැවී ලකුණු 197ක් රැස් කරගෙන සිටියි.
ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් දිමුත් කරුණාරත්න පන්දු 198කට මුහුණ දී ලකුණු 84ක් ලබා ගත්හ. කණ්ඩායම වෙනුවෙන් හුදකලා සටනක නියැලෙන දිනෙෂ් චන්දිමාල් පන්දු 208 කට නොදැවී ලකුණු 83ක් ලබාගෙන සිටියේය.
එ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 06ක් අතැතිව නවසීලන්තයට වඩා ලකුණු 234ක් පසු පසින් සිටියි.
ලකුණු පුවරුව පහතින්…..








