මානව හිමිකම් සඳහා වන සංවිධානයක සභාපති වරයෙක් ක්‍රොයේෂියානු ජනපතිනිය සමග ඡායාරූපයකට පෙනී සිටින අවස්ථාවක් පහත වීඩියෝවේ දැක්වේ.
ඡායාරූපයට පෙනී සිටින මොහොතේ අනපේක්ෂිත අයුරින් ඔහුගේ කලිසම ගැලවී වැටෙයි.
කෙසේ නමුත් ඔහු මෙම සිදුවීමට එඩිතරව මුහුණ දෙයි.
[youtube url=”https://www.youtube.com/watch?v=tNeWHSCK-Wg” width=”560″ height=”315″]








