FAST NEWS

24×7 Around the Globe

පුංචි ඡන්දය මාර්තු වල නැතිලු.

ජනපති ඇතුළු රජය ජාත්‍යන්තරයෙන් ලබාගත් ජයග්‍රහණ නිසා අවම වශයෙන් ඉදිරි මාස තුනේදී ජී.එස්.පී.ප්ලස් බදු සහනය ශ්‍රී ලංකාවට ලබාගත හැකි බව මුදල් රාජ්‍ය ඇමැති ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා අද (9) ශ්‍රීලනිප පක්ෂ මූලස්ථානයේ පැවැති සාකච්ඡාවකදී පැවසීය.

මැතිවරණ ක්‍රමය සංශෝධනය කිරීමට දැනට යෝජනා ගණනාවක් ඉදිරිපත් වී ඇති බවත් එළැඹෙන පළාත් පාලන මැතිවරණය මාර්තු මාසයේ පැවැත්වීම ප්‍රමාද වෙතියි මුදල් රාජ්‍ය ඇමැතිවරයා කීය.