FAST NEWS

24×7 Around the Globe

ට්‍රේලර් එක දැකලා දුව අවුලෙන්.

බොක්ස් ඔෆිස් වාර්තා බිද හෙළපු 3 idiots ෆිල්ම් එකෙන් විකට නළුවෙක් විධියට ජනප්‍රියත්වයක් ලබා ගත්තු ශර්මන් ජෝෂි ඔහුගේ අලුත්ම ෆිල්ම් එකෙන් ප්‍රේක්ෂකයින් පුදුම කරලා.

ෆිල්ම් එකේ නම Hate Story Three වෙනස්ම කතා තේමාවකින් නිර්මාණය වුණු මේ ෆිල්ම් එකේ සල්මන්ට ජනප්‍රිය බොලිවුඩ් නිලි සරින්ඛාන් එක්ක සරාගී දර්ශන වලටත් පෙනි ඉන්න වෙලා.

අපිට ආරංචිවුණු විධියට රිලීස් වුන Hate Story Three ෆිල්ම් එකට ගොඩක් හොද ප්‍රතිචාර ලැබෙනවාලු.

හැබැයි ශර්මන් ජෝසිගේ දුව නම් ෆිල්ම් එකේ ට්‍රේලර් එක දැකලා ටිකක් හිත නරක්කරගෙනලු ඉන්නේ. ඒ ගැන ෂර්මන්ගෙන් ඇහුවම ඔහු කිව්වේ දුවට තාම අවුරුදු 10ක් නිසා දුවට තාම අවුරුදු 10ක් නිසා ටිකක් ලොකු වෙද්දි තාත්තාගේ රස්සාව ගැන ඇයට අවබෝධයක් ලැබෙයි කියලයි.

[youtube url=”https://www.youtube.com/watch?v=o1Y7XhiWUvo” width=”560″ height=”315″]