FAST NEWS

24×7 Around the Globe

බ්ලු ෆිල්ම් බලනවනම් පරිස්සමින්.

අන්තර්ජාල ආරක්ෂාව සඳහා පිහිටුවා ඇති ආයතන මගින් මේ දිනවල අන්තර්ජාලයේ පැතිරෙන වෛරසයක් පිළිබඳ පරිශීලකයන්ට අනතුරු හගවා තිබෙනවා. එම වෛරසයේ විශේෂත්වය වන්නේ වෙළෙඳ දැන්වීම් ලෙස පෙනී සිටිමින් ක්ලික් කරන අයගේ පරිගණක දෝෂයන්ට ලක්කිරීම හෝ දත්ත සොරාගැනීමයි.
මෙහි විශේෂත්වය වන්නේ වැඩි වශයෙන් නිල් චිත‍්‍රපට හා එම කැබලි වීඩියෝ සහිත වෙබ් අඩවි වලට මෙම වෛරස පැතිර තිබීම බව ඒ ගැන විශ්ලේෂණයක යෙදෙන මැල්වෙයාර්බයිට්ස් සමාගම දන්වා ඇත.
දැනටමත් ඩොක්ටර්ටියුබර්,නුවිඞ්,එරො ප්‍රොෆයිල්,අයිස්පෝර්න් හා එක්ස්බේබ් ඇතුළු වෙබ් අඩවි රාශියක් මෙමගින් අනතුරේ හෙළා ඇති බව තාක්ෂණික වෙබ් අඩවි ලිපි මගින් අනාවරණය කර ඇත.