FAST NEWS

24×7 Around the Globe

අර්ජුන රණතුංග ක්‍රිකට් පරිපාලනයට බසී?

ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණයේ උපසභාපති තනතුර සඳහා වරාය සහ නාවික අමාත්‍ය අර්ජුන රණතුංග මහතා අද (04දා) නාම යෝජනා බාරදුන්නේය. රණතුංග මහතා ක්‍රිකට් අතුරුපාලක මණ්ඩලය පත්කිරීමට පෙර පැවති පරිපාලනයේ ලේකම්වරයා ලෙස කටයුතු කළ නිශාන්ත රණතුංග මහතාගේ පාර්ශ්වය නියෝජනය කරමින් මෙවර නිලවරණය ඉදිරිපත්වෙයි.

නිශාන්ත රණතුංග මහතා මෙවර සභාපති තනතුර සඳහා තරග වදියි.