FAST NEWS

24×7 Around the Globe

දිස්ත්‍රික් සම්බන්ධීකරණ සභාපතිවරු ගැන අගමැති නිර්දේශයක්?

දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපතිධුරයන් සදහා මන්ත්‍රිවරු 25 දෙනෙකුෙ නිර්දේශකර අගමැතිවරයා විසින් ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමු කර ඇතැයි දැනගැනීමට ලැබේ.මෙම මන්ත්‍රිවරුන්ට මෙම තනතුර හිමිවන්නේ කැබිනට් බළතලද සහිතව වීම විශේෂත්වයක්.

පොළොන්නරුව – සිඩ්නි ජයරත්න
මඩකළපුව – අලි සහීර් මවුලානා
අනුරාධපුර – චන්දිම ගමගේ
පුත්තලම – හෙක්ටර් අප්පුහාමි
කොළඹ – මුජිබර් රහුමාන්
කෑගල්ල – සුජිත් සංජය පෙරේරා
කුරුනෑගල – ජේසී අලවතුවල
මාතර – බුද්ධික පතිරණ
ගම්පහ – අජිත් මාන්නප්පෙරුම
කලුතර – ලක්ෂ්මන් විජේමාන්න
ගාල්ල – විජේපාල හෙට්ටිආරච්චි
බදුල්ල – චමින්ද විජේසිරි
යාපනය – විජේකලා මහේෂ්වරී
මොණරාගල – ආනන්ද කුමාරසිරි
අම්පාර – එම්අයිඑම් මන්සුර්
නුවරඑලිය – කේකේ පියදාස
වන්නි – රිෂාඩ් බදුයුදීන්
මාතලේ – රංජිත් අලුවිහාරේ
මහනුවර – ලකී ජයවර්ධන