FAST NEWS

24×7 Around the Globe

අයවැයට විරුද්ධ වුන නම් ලැයිස්තුව නිවරිදිවම මෙන්න .

පාර්ලිමේන්තුවේදී පැවැත්වුණ අය වැය දෙවන වර කියවීම වැඩි ඡන්ද 107කින් සම්මත විය. ඊට පක්ෂව ඡන්ද 159ක් ලැබුණු අතර විපක්ෂව ලැබුණු ඡන්ද සංඛ්‍යාව 52කි

ඡන්ද විමසීම නාමිකව සිදුවූ අතර මන්ත‍්‍රීවරු 13 දෙනෙකු ඡන්දය විමසන අවස්ථාවේ සභාවේ සිටියේ නැත.
අයවැයට විරුද්ධව ඡන්දය ප‍්‍රකාශ කළ මන්ත‍්‍රීවරුන් මෙසේය.
විමල් වීරවංශ
කුමාර වෙල්ගම
වාසුදේව නානායක්කාර
ප‍්‍රසන්න රණතුංග
චමල් රාජපක්ෂ
නාමල් රාජපක්ෂ
ගාමිණි ලොකුගේ
රෝහිත අබේගුණවර්ධන
දිනේෂ් ගුණවර්ධන
බන්දුල ගුණවර්ධන
මහින්ද යාපා අබේවර්ධන
ඩලස් අලහපෙරුම
මහින්දානන්ද අලූත්ගමගේ
චන්ද්‍රසිරි ගජධීර
උදය ගම්මන්පිල
දිලූම් අමුණුගම
එස් එම් චන්ද‍්‍රසේන
ඞී වී චානක
රංජිත් සොයිසා
සාලින්ද දිසානායක
රමේෂ් පතිරණ
ජොන්ස්ටන් ප‍්‍රනාන්දු
කෙහෙළිය රඹුක්වැල්ල
ජානක වක්කුඹුර
පවිත‍්‍රා වන්නිආරච්චි
විදුර වික‍්‍රමනායක
බිමල් රත්නායක
නිහාල් ගලප්පත්ති
සුනිල් හඳුන්නෙත්ති
විජිත හේරත්
නලින්ද ජයතිස්ස
වීරකුමාර දිසානායක
පද්ම උදයශාන්ත ගුණසේකර
සිසිර ජයකොඩි
පියල් නිශාන්ත
මොහාන් ප‍්‍රියදර්ශණ
අනුර දිසානායක
විමලවීර දිසානායක
සනත් නිශාන්ත
එස් පේ‍්‍රමරත්න
තාරක බාලසුරිය
එස් සී මුතුකුමාරණ
ප‍්‍රසන්න රණවීර
රොෂාන් රණසිංහ
ශ‍්‍රියාණි විජේවික‍්‍රම
කාංචන විජේසේකර
තේනුක විදානගමගේ
ජයන්ත සමරවීර