දෙසැම්බර් මාසයේ පළමු භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසිය අද (02) සිදු කිරීමට නියමීතය.
රුපියල් මිලියන 6000 ක භාණ්ඩාගාර බිල්පත් මෙහිදී වෙන්දේසි කෙරෙන අතර,මිලියන 2000 බැගින් නියමිත කාලරාමු තුනට ඒම බිල්පත් බෙදී යයි .
ඊට නියමීත මීළග බිල්පත් නිකුතුව (04) අනිද්දා සිදුකරන බව මහබැංකුව ප්රකාශ කර සිටියේය.





