FAST NEWS

24×7 Around the Globe

මහ බැංකුවෙන් මීලියන 6000ක භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක්.

දෙසැම්බර් මාසයේ පළමු භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසිය අද (02) සිදු කිරීමට නියමීතය.

රුපියල් මිලියන 6000 ක භාණ්ඩාගාර බිල්පත් මෙහිදී වෙන්දේසි කෙරෙන අතර,මිලියන 2000 බැගින් නියමිත කාලරාමු තුනට ඒම බිල්පත් බෙදී යයි .

ඊට නියමීත මීළග බිල්පත් නිකුතුව (04) අනිද්දා සිදුකරන බව මහබැංකුව ප්‍රකාශ කර සිටියේය.