FAST NEWS

24×7 Around the Globe

මෙතෙක් සියලු අනාවැකි නිවැරිදිව කී ජ්‍යෙතිර්වේදීයාගේ මීලග පෙරළිකාර අනාවැකිය. මීළඟ විධායක ජනාධිපතිවරයා මෙන්න.(වීඩියෝ)

ලංකාවේ මීළඟ විධායක ජනාධිපතිවරයා වන්නේ වත්මන් අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා බව ජ්‍යෙතිර්වේදී විජිත් රෝහන විජේමුණි මහතා පවසයි.

නමුත් වික‍්‍රමසිංහ මහතා ජනාධිපති වන්නේ මහජන ඡන්දයෙන් නොවන බවද පවසන ඔහු වත්මන් ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතාට සිය ධුර කාලය අවසන් කරන්නට ඉඩ නොලැබෙන බවද කියා සිටී.

 

[youtube url=”https://www.youtube.com/watch?v=2X0OomCoj_Q” width=”560″ height=”315″]