FAST NEWS

24×7 Around the Globe

මහින්ද දේශපාලනයට තිත තබයි.(වීඩියෝ)

තමා මේ දිනවල දේශපාලන කටයුතුවලින් බැහැරව සිටින බව හිටපු ජනපති, පාර්ලිමේන්තු මන්ත්‍රී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

ඔහු මේ බව පැවසූවේ ඊයේ (29) අම්බලන්ගොඩ ප්‍රදේශයේ විහාරස්ථානයක පැවැති ආගමික උත්සවයකට සහභාගී වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

එහිදී ඉදිරි දේශපාලන කටයුතු පිළිබද කළ විමසීමකදී හිටපු ජනාධිපතිවරයා පැවසූවේ “මේ දවස්වල දේශපාලන කටයුතු අතහැරලා“ යනුවෙනි.

එම වීඩියෝව පහතින් නරඹන්න

[youtube url=”https://www.youtube.com/watch?v=Qo8UsBEsW-I” width=”560″ height=”315″]