FAST NEWS

24×7 Around the Globe

වාහන ලීසිං මිල යලි වෙනස් වේ.මෙන්න සංශෝධන.

කල්බදු ක‍්‍රමය යටතේ වාහන මිලදී ගැනීමේදී එම පහසුකම හිමිවන්නේ වාහනයේ වටිනාකමින් 70%කට පමණක් බව ශ‍්‍රි ලංකා මහ බැංකුව පවසයි.

මෙම නව නියෝගය මෙම දෙරසම්බර් මස පළමුවැනිදා සිට ක‍්‍රියාත්මක අතර මේ සම්බන්ධයෙන් සියළු බැංකු හා මුල්‍ය ආයතනවලට දන්වා තිබේ.

පසුගිය සැප්තැම්බර් 14 වනදා රජය විසින් මෙම 70% නිතිය ගෙන ආවද එල්ල වූ විරෝධය නිසා 90%ක දක්වා ඉහල නැංවූයේ මේ මස 30 වන දින දක්වා බලපැවැත්වෙන ලෙසයි.