FAST NEWS

24×7 Around the Globe

ලංකාවේ ගෑස් ඇති බව තහවුරු වේ.

ලංකාව තුළ වසර 25 කට අවශ්‍ය තරම් ස්වාභාවික පෙට්‍රෝලියම් වායුව තිබෙන බවට ඉන්දියානු සමාගමක් විසින් සිදුකළ පරීක්ෂණයකදී හෙළි වී ඇතැයි ඛනිජ තෙල් හා පෙට්‍රෝලියම් වායු පිළිබඳ අමාත්‍ය චන්දිම වීරක්කොඩි මහතා සඳහන් කළේය.

ඉදිරි වසර 05 ක කාලය තුළදී එය රටේ ප්‍රයෝජනයට ලබාගැනීමට අවශ්‍ය වැඩපිළිවෙළක් මේ වනවිට ආරම්භ කර තිබෙන බවද ඔහු පවසා සිටියේය.