FAST NEWS

24×7 Around the Globe

ඇමරිකාවේ හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත්කරයි

(ෆාස්ට් නිව්ස් |  නිව්යෝර්ක්) – ඇමරිකාවේ හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත්කර තිබෙනවා. එරට මාධ්‍ය වර්තාකළේ අපජල සාම්පලවල පෝලියෝ වෛරසය පවතින බවට අනාවරණය වීම හේතුවෙන් එම හදිසි තත්ත්වය ප්‍රකාශයට පත්කළ බවයි.

නිව්යෝර්ක් බලධාරීන් ප්‍රකාශ කළේ පෝලියෝ රෝග ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා සියලුදෙනා එන්නත්කරණයට යොමුවිය යුතු බවයි. එමෙන්ම එරට බලධාරීන් ප්‍රකාශ කළේ එන්නත්කරණය ඉහළ නැංවීමට පියවර ගනිමින් සිටින බවයි.