FAST NEWS

24×7 Around the Globe

බකිංහැම් මාලිගයෙන් නිවේදනයක්

(ෆාස්ට් නිව්ස් | ලන්ඩන්) – අභාවප්‍රාප්ත වූ එලිසබෙත් රැජින ගේ අවසන් කටයුතු සැප්තැම්බර් 19 වනදා ලන්ඩනයේ වෙස්ට්මිනිස්ටර් ඇබේ හිදී සිදුකිරීම ට තීරණය කර තිබේ.

මේ බව බකිංහැම් මාලිගය තහවුරු කර තිබෙන බව වාර්තා වේ.