(ෆාස්ට් නිව්ස් | කොළඹ) – කොළඹ වරාය නගරයේ ආයෝජකයින් සඳහා වසර 40ක සුවිශේෂ බදු සහන කාලයක් සඳහා ලබාදීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.
විදේශිකයින් ආකර්ෂණය කර ගැනීම සඳහා එම තීරණය ගත් බව අද(07) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා සදහන් කළේය.







