FAST NEWS

24×7 Around the Globe

අරගලකරුවන්ට රෝහිතගෙන් සැර ප්‍රකාශයක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – පාර්ලිමේන්තුව විසුරුවා අරගලකරුවන් බලාපොරොත්තු වන පාර්ලිමේන්තුවක් බිහිවීමට ඉඩදුන්නොත් ඒ තුල කලාකරුවන් / සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් සහ විවිධ ප්‍රසිද්ධ පුද්ගලයින් සිටිනු දැකගත හැකි බව පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා පවසනවා.

අද පාර්ලිමේන්තු සභාව අමතමින් උපහාසයෙන් යුතුව ඔහු කියා සිටියේ පවතින පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට පක්ෂව අත එසවීමටද තමන් සූදානම් බවයි.