FAST NEWS

24×7 Around the Globe

සහල් ආනයනය කිරීම සඳහා කැබිනට් අනුමැතිය

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – සහල් මෙට්‍රික් ටොන් ලක්ෂ 03 ක් ආනයනය කිරීම සඳහා කැබිනට් මණ්ඩලය විසින් අනුමැතිය දී තිබෙනවා.

ඒ අනුව නාඩු සහල් ටොන් ලක්ෂ 02 ක් සහ සම්බා සහල්වලට ආදේශ වශයෙන් තවත් සහල් මෙට්‍රික් ටොන් ලක්ෂයක් මෙලෙස ආනයනය කිරීමටයි ඊයේ රැස්වූ කැබිනට් මණ්ඩලය විසින් අනුමැතිය දී ඇත්තේ.