FAST NEWS

24×7 Around the Globe

දුම්රිය සේවය පුද්ගලීකරණයට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –  වත්මන් ආණ්ඩුව විසින් මෙරට දුම්රිය සේවය පුද්ගලීකරණය කිරීම සඳහා තීන්දු කර ඇතැයි දුම්රිය වෘත්තීය සමිති සන්ධානය කියා සිටියි.

එම තීරණයට විරුද්ධව වෘත්තීය ක්‍රියාමාර්ග ගන්නා බවද එම සන්ධානය පවසයි.

අද පැවැත්වෙන සාකච්ඡාවකින් පසුව ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව මාධ්‍ය දැනුවත් කරන බවද සන්ධානය නිවේදනය කරයි.