FAST NEWS

24×7 Around the Globe

‘NOVAVAX’ කොවිඩ් එන්නතකට අනුමැතිය

(ෆාස්ට් නිව්ස් |  නිව්යෝර්ක්) – තවත් කොවිඩ් එන්නතකට ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් හදිසි අනුමැතිය ලබා දී තිබේ.

අමෙරිකානු ඖෂධ නිෂ්පාදන සමාගමක් වන Novavax නම් සමාගම එම කොවිඩ් මර්දන එන්නත නිපදවා ඇති බව වාර්තා විය.

එය වයස අවුරුදු 18ට වැඩි අය සඳහා වඩා ප්‍රතිඵලදායක බව සඳහන් වෙයි.

ඒ අනුව මේ දක්වා ලෝක සෞඛ්‍ය සංවිධානය මගින් කොවිඩ් එන්නත් 10ක් සඳහා අනුමැතිය දී තිබේ.