FAST NEWS

24×7 Around the Globe

“බැසිල්ට මොළ 7ක් තියෙනවා තමයි” – ජයන්ත කියයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රි ජයන්ත කැටගොඩ මහතාද ඊයේ(20) පැවති අයවැය විවාදයේදී අදහස් දැක්වුවා.

විපක්ෂය සම්ප්‍රදායිකව අයවැයට විරුද්ධවීම රටට සාපයක් බවයි මන්ත්‍රිවරයා පෙන්වා දුන්නේ.

මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පිළිබදවද ජයන්ත කැටගොඩ මන්ත්‍රිවරයා මෙහිදී අදහස් දැක්වුවා.