FAST NEWS

24×7 Around the Globe

හයවන දිනටත් අයවැය දෙවැනි වර කියවීමේ විවාදය ඇරඹෙයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – අයවැය දෙවැනි වර කියවීමේ විවාදයේ හයවන දිනටත් අද ක්‍රියාත්මක වනවා.

අද උදෑසන 9.30සිට විවාදය ක්‍රියාත්මකයි.

අයවැය දෙවන වර කියවිමේ ඡන්ද විමසීම නොවැම්බර් 22 වනදා පස්වරු 05.00ට පැවැත් වෙනවා.