FAST NEWS

24×7 Around the Globe

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගේ උපන් දිනය අදයි..

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – අඩසියවසක දේශපාලන දිවිය තුළ දෙවරක් ජනාධිපති ධුරය ද, සිව් වරක් අගමැති ධුරය ද හොබවමින් රටට ජයග්‍රහණ රැසක් අත්කර දුන් වත්මන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ 76 වන ජන්ම දිනය අදට යෙදී තිබෙනවා. 1945 නොවැම්බර් 18 වැනිදා උපත ලබන මහින්ද රාජපක්ෂ මහතාට දේශපාලන පරිසරය කුඩා කල පටන්ම නොමඳව ලැබුණා.

Gallery

Gallery