FAST NEWS

24×7 Around the Globe

පැන්ඩෝරා පත්‍රිකාව : විමර්ශනවලට සහය දෙන්න සූදානම් බව රන්ජා දැනුම් දෙයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – පැන්ඩෝරා පත්‍රිකාවල නම සඳහන් වූ නිරුපමා රාජපක්ෂ සහ තිරුකුමාර් නඩේෂන් යන පුද්ගලයන් සම්බන්ධයෙන් සාක්ෂි දීමට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ෂන කොමිෂන් සභාවට ලිපියක් යොමු කරමින් දැනුම් දී තිබෙනවා.

මේ වන විට බන්ධනාගාරගතව සිටින රන්ජන් රාමනායක නීතිඥයෙකු මාර්ගයෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ෂන කොමිෂන් සභාවට මේ බව දැනුම්දී තිබෙනවා.