FAST NEWS

24×7 Around the Globe

වර්ජනය නිසා අකර්මන්‍යවු රෝහල්කටයුතු වලට යුධ හමුදාව

දිවයින පුරා රෝහල්වල ආරම්භ කරන ලද සුව සේවකයන්ගේ වැඩ වර්ජනය නිසා අකර්මන්‍ය වූ රෝහල් සේවය සදහා මෙව විට යුධ හමුදාව එක් කොට ගෙන ඇත.