FAST NEWS

24×7 Around the Globe

ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩක යුවරාජ් සිං විවාහ ගිවිස ගනියි.

ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩක යුවරාජ් සිං හා ඔහුගේ පෙම්වතිය වන හේසල් කීච් විවාහ ගිවිසගෙන ඇතැයි වාර්තා වේ.

ටයිම්ස් ඔෆ් ඉන්ඩියා පුවත්සේවය වාර්තා කරන අන්දමට මෙම විවාහ ගිවිසගැනීමේ උත්සවය පවත්වා ඇත්තේ ඉන්දුනීසියාවේ බාලි හි දී ය.

මොවුන් දෙදෙනා ලබන පෙබරවාරි මාසයේදී විවාහ වීමට ද නියමිත බවටද වාර්තා වන බව එහි වැඩිදුරටත් දැක්වේ.

CTmYrL6WwAAt35E