FAST NEWS

24×7 Around the Globe

අජිත් බලාපොරොත්තු නොවු කරදරයක

වසරක කාලයක් තිස්සේ කඩින් කඩ රූපගත කළ අජිත් කුමාර්ගේ ‘වලිමෙයි’ චිත්‍රපටය එළැඹෙන දිපවාලි දිනයේදී ප්‍රදර්ශනය කිරිමට සූදානම් කර තිබේ. කෙසේ වෙතත්, මේ වනවිට එම දිනයට සුපිරි දකුණු ඉන්දීය සිනමා නළු රාජිණිකාන්ත්ගේ ‘අන්නත්ත’ චිත්‍රපටයද ප්‍රදර්ශනය කිරිමට සූදනම් කර තිබිම හරහා අජිත් කුමර් හ රාජිණිකාන්ත් ගැටළුවකට මැදිවි තිබෙන බවය.

අජිත් කුමාර් පවසන්නේ ‘කොවිඩ්’ වසංගත තත්ත්වය මැද සුපිරි චිත්‍රපට දෙකක් එකම දිනයේදී ප්‍රදර්ශනය කිරිම අසාධාරණයක් බවය. කෙසේ වෙතත්, රජිණිකාන්ත් මීට කිසිදු ප්‍රතිචාරයක් නොදක්වා තිබීම විශේෂත්වයකි.