FAST NEWS

24×7 Around the Globe

පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් කර ගැනීමේ අයදුම්පත් භාර ගැනීමේ කාලය දීර්ඝ කෙරේ

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ජුලි 31 අවසන් වීමට නියමිතව තිබූ, ලබන වසර සඳහා පාසල්වල පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් කර ගැනීමට අදාල අයදුම්පත් භාර ගැනීමේ කටයුතු අගෝස්තු 7වන දින දක්වා දීර්ඝ කර තිබෙනවා.