(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ජුලි 31 අවසන් වීමට නියමිතව තිබූ, ලබන වසර සඳහා පාසල්වල පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් කර ගැනීමට අදාල අයදුම්පත් භාර ගැනීමේ කටයුතු අගෝස්තු 7වන දින දක්වා දීර්ඝ කර තිබෙනවා.
පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් කර ගැනීමේ අයදුම්පත් භාර ගැනීමේ කාලය දීර්ඝ කෙරේ








