FAST NEWS

24×7 Around the Globe

ක්‍රීඩා සංගම් හා සම්මේලන 05 ක ලියාපදිංචිය අත්හිටුවයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ක්‍රීඩා සංගම් හා සම්මේලන 05 ක ලියාපදිංචිය තාවකාලිකව අත්හිටුවමින් ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා විසින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

මේ අතර ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා ජුලි 01 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි අදාළ ක්‍රීඩා සංගම් හා සම්මේලනවල පරිපාලනය පවත්වාගෙන යාමේ නිසි බලධරියා ලෙස පත් කර ඇත.

එලෙස ලියාපදිංචිය අත්හිටවූ ක්‍රීඩා සංගම් හා සම්මේලන මෙසේයි.