(ෆාස්ට් නිව්ස් | කොළඹ) – දක්ෂ බොලිවුඩ් නඵවෙකු වු දිලිප් කුමාර් මියයයි. මුම්බායි හිදි ඔහු මිය යන විට වයස අවුරුදු 98 ක් විය. පසුගිය ජුලි 30 වැනිදා හුස්ම ගැනීමේ අපහසුතාවක් හේතුවෙන් ඔහුව රෝහල් ගතකෙරුනි. දශක 5 කට වැඩි කාලයක් සිනමාවේ කිරුළ දැරූ ඔහු චිත්‍රපට 65 කට වැඩි සංඛ්‍යාවක රගපා ඇත. ඔහුගේ බිරිඳ වන සයිරා බානු ද නිලියකි. මෙම අභාවය සම්බන්ධයෙන් ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා සංවේගය පළ කර ඇත.
බොලිවුඩ් නඵ දිලිප් කුමාර් මිය යයි.









