FAST NEWS

24×7 Around the Globe

පෙම්වතියගේ මගපෙන්වීම මගපෙන්වීම ලංකාවටත්..

රුසියාවේ ඡායාරූප ශිල්පියෙකු වන “මුරාඩ් ඔස්මන්” වඩාත් ජනප්‍රියත්වයට පත්වුයේ “Follow me” නම් ඡායාරූප එකතුව නිසාවෙනි. මෙම ඡායාරූප එකතුව පුරා ඇත්තේ මුරාඩ් සහ ඔහුගේ පෙම්වතිය ලෝකය විවිධ රටවල කළ සංචාර වල ඡායාරූප වේ. මෙම ඡායාරූපයේ ඇති විශේෂත්වය වන්නේ ඔහුගේ පෙම්වතිය විසින් ඔහුට මග පෙන්වන අයුරින් සෑම ඡායාරූපයක්ම ලබාගෙන තිබීමය.

මින් දින කිහිපයකට ප්‍රථම ඔහු සිංහපාදය අසලද එවන් ඡායාරූපයක් ගෙන Instagram වෙත එක්කොට තිබේ.