FAST NEWS

24×7 Around the Globe

අයි.සී.සී ක්‍රීකට් මහ පුටුව සිරිනිවාසන්ගෙන් ගෙන මනෝහර්ට දෙයි.

අන්තර්ජාතික ක්‍රීකට් කවුසිලයේ සභාපතිතවය දරණ එන්.සිරිනිවාසන් මහතාව එම ධුරයෙන් ඉවත් කර එ වෙනුවට දැනට ඉන්දීය ක්‍රීකට් පාලක මණ්ඩලයේ සභාපති වරයා ලෙස කටයුතු කරන ෂාශාන් මනෝහර් මහතාව ආදේශ කීරීමට තීරණය ගෙන ඇත.

මෙම තීරණය ඉන්දීය ක්‍රීකටි පාලක මණ්ඩලය විසින් ගෙන ඇති බව එරට මාධ්‍ය වාර්තා කරයි.

එසේම එන්.සිරිනිවාසන් මහතාට සිය ධුරයේ ධුර කාලය 2016 ජුනි දක්වා තිබියදී මෙම තීරණය ගෙන ඇති බව මාධ්‍ය වාර්තා වැඩි දුරටත් සඳහන් කරයි.