FAST NEWS

24×7 Around the Globe

ජෝර්ජ් ෆ්ලොඩ් ඝාතකයාට වසර 22 කට වැඩි සිර දඩුවමක්

(ෆාස්ට් නිව්ස් |  වොෂින්ටන්) – අමෙරිකාවේ කලු ජාතික ජොර්ජ් ෆ්ලොයිඩ්ගේ මරණයට සම්බන්ධයෙන් චෝදනාවට ලක් වු පොලිස් නිලධාරියාට වසර 22 කට වැඩි සිර දඩුවමක් නියම වෙයි.

ඉකුත් වසරේ මැයි මාසයේදී මෙම ඝාතනය සිදුවිය. එය එම කාලයේ ලෝකයේ වඩාත් ආන්දෝලනාත්මක සිද්ධියක් බවට පත්විය.

වරදකරු වු ඩෙරෙක් චාවින් ජෝර්ජ් ෆ්ලොයිඩගේ ගෙල විනාඩි 09 ක් දණහිසෙන් තද කර ඇතැයි අනාවරණය වී තිබේ.