FAST NEWS

24×7 Around the Globe

පාකිස්තානයේ බස් අනතුරකින් 20 ක් ජීවිතක්ෂයට

(ෆාස්ට් නිව්ස් | පාකිස්තානය) – පාකිස්තානයේ බලුකිස්ථාන් ප්‍රදේශයේ දී වන්දනා නඩයක් රැගත් බස් රථයක් අනතුරට ලක්වීමෙන් 20 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.   

විදෙස් වාර්තා සදහන් කළේ අනතුරෙන් තවත් 50 දෙනෙකු තුවාල ලබා ඇති අතර, ඉන් 10 දෙනෙකු අසාධ්‍ය තත්ත්වයේ පසුවන බවයි.