(ෆාස්ට් නිව්ස් | කොළඹ) – 2020 – 2021 අධ්‍යයන වර්ෂය සඳහා විශ්ව විද්‍යාලවලට සිසුන් ඇතුලත් කර ගැනීමට අදාළ අයදුම්පත් කැඳවීමේ කාලය ලබන 18 වනදා දක්වා දීර්ඝ කර ඇතැයි විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව නිවේදනය කරයි.
සරසවිවලට සිසුන් ඇතුලත් කර ගැනීමේ අයදුම්පත් කැඳවීමේ කාලය දීර්ඝ කෙරේ








