FAST NEWS

24×7 Around the Globe

සරසවිවලට සිසුන් ඇතුලත් කර ගැනීමේ අයදුම්පත් කැඳවීමේ කාලය දීර්ඝ කෙරේ

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – 2020 – 2021 අධ්‍යයන වර්ෂය සඳහා විශ්ව විද්‍යාලවලට සිසුන් ඇතුලත් කර ගැනීමට අදාළ අයදුම්පත් කැඳවීමේ කාලය ලබන 18 වනදා දක්වා දීර්ඝ කර ඇතැයි විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව නිවේදනය කරයි.