FAST NEWS

24×7 Around the Globe

නිලූක කරුණාරත්න ඔලිම්පික් වරම් ලබයි

(ෆාස්ට් නිව්ස් | ජපානය) – මෙවර ටෝකියෝ ඔලිම්පික් උළෙල සඳහා බැඩ්මින්ටන් සුදුසුකම් ලබා ගැනීමට ශ්‍රී ලංකාවේ නිලූක කරුණාරත්න සමත්ව තිබේ.   

ඒ අනුව, ටෝකියෝ ඔලිම්පික් උළෙලට සුදුසකම් ලැබූ 06 වන ශ්‍රී ලාංකිකයා ඔහු වෙයි.