FAST NEWS

24×7 Around the Globe

අත්‍යවශ්‍ය සේවා සඳහා යන පුද්ගලයින්ට රාජකාරි හැඳුනුම්පතට අමතරව ආයතනයේ ලිපිය අවශ්‍යයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – අත්‍යවශ්‍ය සේවා සාමාජිකයන්ට සේවා ස්ථාන වෙත ගමන් කිරීමේදී අද සිට රාජකාරි හැඳුනුම්පතට අමතරව ආයතන ප්‍රධානීයාගේ ලිපියක් අවශ්‍ය බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.