(ෆාස්ට් නිව්ස් | කොළඹ) – අත්‍යවශ්‍ය සේවා සාමාජිකයන්ට සේවා ස්ථාන වෙත ගමන් කිරීමේදී අද සිට රාජකාරි හැඳුනුම්පතට අමතරව ආයතන ප්‍රධානීයාගේ ලිපියක් අවශ්‍ය බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.
අත්‍යවශ්‍ය සේවා සඳහා යන පුද්ගලයින්ට රාජකාරි හැඳුනුම්පතට අමතරව ආයතනයේ ලිපිය අවශ්‍යයි








