FAST NEWS

24×7 Around the Globe

සටන් විරාමයකට සූදානම් – හමාස් සංවිධානය කියයි

(ෆාස්ට් නිව්ස් | ගාසා තීරය) – සටන් විරාමය සම්බන්ධයෙන් සාධනීය ප්‍රතිචාර ලැබෙමින් පවතින බව හමාස් සංවිධානය සඳහන් කර ඇති බව වාර්තා වෙයි.    

බොහෝ විට ඉදිරි පැය 24 තුළ ඒ පිළිබඳ තීරණයක් ගත හැකි වනු ඇතැයි, හමාස් සංවිධානය නිවේදනයක් නිකුත් කරයි.

නමුත් සටන් විරාමයක් සම්බන්ධයෙන් ඊශ්‍රායල අග්‍රාමාත්‍යවරයා සාදනීය පිළිතුරක් ලබා දී නැති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.