FAST NEWS

24×7 Around the Globe

ඉන්දියාවේ වෛද්‍යවරු 50ක් එක් දිනකට කොවිඩ් නිසා මරුට

(ෆාස්ට් නිව්ස් | ඉන්දියාව) – ඉන්දියාවේ වෛද්‍යවරු 50ක් කොවිඩ් හේතුවෙන් එක් දිනක් තුළ මිය ගොස් ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා පවසයි.    

මේ වනවිට ඉන්දීය වෛද්‍යවරු දහසක් පමණ කොවිඩ් වැළඳී මිය ගොස් ඇති බව ද එම වාර්තාවල සඳහන්.

දිල්ලි අගනුවර ආශ්‍රිත රජයේ රෝහල්වල කොවිඩ් වාට්ටුවල සේවය කරන වෛද්‍යවරුන් වැඩි දෙනෙක් මෙම මිය ගිය පිරිස අතර වෙයි.